Android apps pc එකේ run කරන්න software 5ක් (part-2)
මම කලින් පොස්ට් එකකිනුත් මේ වගේ software 5ක් ගැන දල තිබ්බ.
ඒක බලපු නැති අය පහලින් ගිහින් ඒ පොස්ට් එක බලන්න.
අද දෙන්න යන්නෙත් ඒ වගේ සුපිරි software ටිකක්.වැඩියෙ කථා ඕන නෑ.කැමති එකක් download කරන් බලන්න.
Andy android emulator
Nox app player
Windory
Xmarine

MEmu
යාලුවන්ටත් බලන්න share පාරක් දාන්න.
iphone apps pc එකේ run කරන හැටි බලන්න මෙතනින් යන්න.
0 Response to "Android apps pc එකේ run කරන්න software 5ක් (part-2)"
Post a Comment