-->

මෙන්න සුපිරිම දෘෂ්ටි මායා ටිකක්



ඔන්‍න‍ අද ටිකක් වෙනස් විදිහෙ ලිපියක් ගෙනාව.ඇස් දෙක රවට්ටන්න තමයි  යන්නෙ.
මම පහළින් කියල තියෙන විදිහට කරන්න. 

මේ පින්තුරෙ නහය මැද තියෙන තිත් තුන දිහා තත්පර 10ක් 15ක් විතර ඇස් පිල්ලන් ගහන් නැතුව බලාගෙන ඉන්න.
ඊට පස්සෙ ඇස් දෙක පියාගෙන ඉක්මනට බිත්තියක් දිහා බලාගෙන එක දිගට ඇස් පිල්ලන් ගහන්න. 
එතකොට මේ රූපෙ පාට වෙලා බිත්තියේ පේනව.එක පාරක් හරි ගියේ නැත්තන් දෙතුන් පාරක් කරන්න.අනිව හරි යනව.

Baca Juga


පහල පින්තුරෙටත් ඒ විදිහටම කරන්න.


පහල තියෙන ලයිට් එක දිහා බලාගෙන ඉදල ඒ විදිහටම කලාම ලයිට් එක පත්තු වෙනව.
Light Bulb

පහල පින්තුරෙන් ජේසුස් වහන්සේව පේනව.


පහල එකෙන් චේ ගුවේරා පේනව.


මේකටත් ඒ දේම කලාම ඇමෙරිකාවෙ කොඩිය පාට වෙලා පේනව.


පහල රූපෙ තියෙන වචන දෙක මොනාද කියල හොයන්න පුලුවන්ද?
පොඩ්ඩක් ඇගිලි දෙකකින් ඇස් දෙක දෙපැත්තට ඇදල බලන්න.


පහළ එකේ ඔයාට අක්ලු පාට තිත් පේනවද ?ඒකෙ එක කළු තිතක්වත් නෑ.

Hermann Grid Illusion


පහල animation එකේ රතු තිත දිහා බලාගෙන ඉන්න.ටිකකින් රූපෙ පාට නැති වෙලා යනවා.එත් අපිට පාට  පේනව.


ඊළඟ රූපෙ +ලකුණ දිහා බලාගෙන ඉන්න.රෝස පාට තිත් පේන්නැති වෙනව.

යාලුවන්ටත් බලන්න share පාරක් දාන්න.

Related Posts

0 Response to "මෙන්න සුපිරිම දෘෂ්ටි මායා ටිකක්"

Iklan Atas Artikel

Iklan Tengah Artikel 1

Iklan Tengah Artikel 2

Iklan Bawah Artikel