-->

NOKIA Normal ෆෝන් වල Bounce ගේම් එක hack කරමු





මම හිතනව NOKIA Normal ෆෝන් වල Bounce ගේම් එක හැමෝම වගේ ගහල තියෙනවා කියල.
මම දෙන්න යන්නෙ ඒ game එක ලේසියෙන්ම දිනන්න පුළුවන් code ටිකක්.

Baca Juga

ඔයා game එක පටන් ගත්තට පස්සෙ 787898 කියල ගහන්න.එතකොට game එකේ තියෙන බෝලෙ කළු ඉරි වල හැප්පුනම out වෙන් නැති වෙනව.


787899 කියල ගහල # බොත්තම එබුවම බෝලෙ පා වෙන්න ගන්නව.

787899 කියල ගහල 5 ඉලක්කම එබුවම ඊළඟ level සේරටම යන්න පුළුවන් වෙනව.

787899 කියල ගහල 3 ඉලක්කම එබුවම ඊළඟ level එකටත් 1 එබුවම කලින් level එකටත් යන්න පුළුවන්.එච්චරයි.

Related Posts

0 Response to "NOKIA Normal ෆෝන් වල Bounce ගේම් එක hack කරමු "

Iklan Atas Artikel

Iklan Tengah Artikel 1

Iklan Tengah Artikel 2

Iklan Bawah Artikel