Android app PC එකේ run කරන්න software පහක්
Android වලින් ගොඩක් වැඩ කරන්න පුලුවන්.මොනා කරන්නත් android phone එකක් තියෙන්න එපැයි.
Android app PC එකේ run කරන්න පුලුවන් software පහක් මට හම්බවුණා.
ඕනම Android app එකක් මේවගෙන් වැඩ කරනවද කියල බලන්න පුලුවන්.
කැමති එකක් පහලින් download කරගෙනම බලන්න.
BLUESTACKS
GenyMotion

Jar Of Beans


Youwave Android Emulator
Live ANDROID

comment එකක් දාලම යන්න
0 Response to "Android app PC එකේ run කරන්න software පහක් "
Post a Comment