-->

Username, Password ඉල්ලන වෙබ් අඩවි වලට යන්න ලේසි ක්‍රමයක්


                                             
අපි යන ගොඩක් වෙබ් අඩවි වලට ඇතුළු වෙන්න  Username එකයි Password එකයි ඉල්ලනවා.e-mail දි  දී mail confirm  කර කර account  එකක් හදා ගද්දි  පැය ගාණක් යනවා.


කොහොමද එක පාරම Username එකකුයි Password එකකු යි  හොයා ගන්න පුලුවනන් නම් .පට්ටම ලේසියක් .මට හම්බවුණා ඒකටම කියාපු Web site එකක්.



මේ Web site එකට ගිහිල්ල අපිට account එකක් හදා ගන්න ඕන කරන site එකේ web address එක  type කරල search  කලාම 

 අපිට Username ගොඩකුයි Password ගොඩකුයි ඒකෙන් ලබා දෙනවා.


ඒවා අරගෙන අපිට account එකක් හදා ගන්න ඕන කරන site එකට දුන්නම වැඩේ හරි .



පහලින් දාලා තියෙන්නේ ඒ Web site එකේ නම.ගිහිල්ලම බලන්න.





BugMeNot: find and share logins

                                                         

0 Response to " Username, Password ඉල්ලන වෙබ් අඩවි වලට යන්න ලේසි ක්‍රමයක් "

Iklan Atas Artikel

Iklan Tengah Artikel 1

Iklan Tengah Artikel 2

Iklan Bawah Artikel