-->

Torch web browser






Baca Juga



හැමදාම වගේ අදත් මම කියන්න යන්නෙ පට්ට පහර software  එකක් ගැන.   මම අද ඔයාලට දෙන්නෙ සුපිරි  web browser එකක් .  Google chrome,Firefox, කැළේ.මේකෙ නම තමයි TORCH  .මේකෙ තියෙන විශේෂතා තමයි,




Internet download  accelerate   එකක් තිබිම.



 Web browsing එක පට්ට  speed වීම.



 Torrent download කිරීමේ හැකියාව.Easy downloading with built  in torrent capabilities 



ඕනෑම ඔන්ලය්න් play  වෙන video  එකක් download  කිරිමේ හැකියාව.Save media files in a click  with  an embedded media  grabber .



 Facebook, twitter   වැනි සමාජ වෙබ් අඩවි වලට ඕනෑම දෙයක් පහසුවෙන් Share  කිරීමේ හැකියාව.
භාවිත කිරීමේ පහසුව.Search and  share videos,links  and photos  in  one click .




මේ පට්ට  software  එක  download  කරන්න පහළින්  කරන්න.





















Related Posts

0 Response to "Torch web browser"

Iklan Atas Artikel

Iklan Tengah Artikel 1

Iklan Tengah Artikel 2

Iklan Bawah Artikel