-->

Format කරන්න බැරි pen drives ,chips ගේමක් නැතිව format කරමු






Baca Juga

ගොඩක් වෙලාවට pen drive එකක් micro chip එකක් Format  කරන්න යද්දි  එක එක error message එනව.
කොච්චර Format  කරන්න හැදුවත් Format  වෙන් නෑ.











format  වෙන් නැති ඕන pen drive එකක් micro chip එකක් Format  කරන්න සුපිරි software එකක් හම්බවුණා.මේක පුංච්ම පුංච් software එකක්  [96 KB]


මේක install  කරන්න දෙයක් නෑ.Right click කරල Run as administrator දෙන්න.
ඊට පස්සෙ pen එක තෝරල format දෙන්න.
එච්චරයි.
මේ ලිපිය ඔයාලට වැදගත් වුනානන් comment  එකක් දාන්න.


Related Posts

0 Response to "Format කරන්න බැරි pen drives ,chips ගේමක් නැතිව format කරමු "

Iklan Atas Artikel

Iklan Tengah Artikel 1

Iklan Tengah Artikel 2

Iklan Bawah Artikel