Block වෙබ් අඩවි වලට යන්න ලේසි ක්‍රමයක්
මෙහෙම block කරන websites වලට යන්න කියාපු software එකක් හම්බවුනා.මේක web browser එකක්. Block කරපු websites වලට යන්නම හදපු පට්ට භාණ්ඩයක්.මේකෙ නම තමයි tor web browser . Download කර ගන්න ඕන්නන් පහළින් download කර ගන්න.
මම හිතනව ඔයාලට මේක ගොඩා ඩා ඩාක්.. වැදගත් වෙයි කියල.මේ software එක ඔයලට වැදගත් උනානන් comment එකක් දාල යන්න.තවත් සුපිරිම post එකකින් ආයෙත් හමුවෙමු......
0 Response to "Block වෙබ් අඩවි වලට යන්න ලේසි ක්‍රමයක් "
Post a Comment